| පාසල ආරම්භ වූ දිනය | 1907.11.02 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 12114 |
| සංගණන අංකය | 03391 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර - 40 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | මහනුවර |
| කොට්ඨාසය | මහනුවර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගඟවටකෝරලය |
| ග්‍රාම සේවක වසම | මහනුවර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 28 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 943 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 54 |
| පාසලේ වර්ණය | දුඹුරු,කහ |